හ/වරාපිටිය ජාතික පාසල

Screenshot2024-07-17114228.png
Screenshot2024-07-16131306.png
Screenshot2024-07-17114156.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

දකුණු පළාතේ රම්මල මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

විදු නැණ ගුණින් පිරි දෑ හිතකාමී පරපුරක්......

දැක්ම

සහ

මෙහෙවර

මානව හා භෞතික සම්පත් නිසි කළමනාකරණය තුලින් නූතන වැඩ ලෝකයට ඔබින පරිසර හිතකාමි සදාචාරාත්මක පරපුරක් දැයට මුදාහැරීමයී

දැක්ම

සහ

මෙහෙවර

විදු නැණ ගුණින් පිරි දෑ හිතකාමී පරපුරක්......

මානව හා භෞතික සම්පත් නිසි කළමනාකරණය තුලින් නූතන වැඩ ලෝකයට ඔබින පරිසර හිතකාමි සදාචාරාත්මක පරපුරක් දැයට මුදාහැරීමයී

තෙවන වාර වාර විභාගය ආරම්භ වේ.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

හ/වරාපිටිය ජාතික පාසල