හ/වරාපිටිය ජාතික පාසල

තෙවන වාර වාර විභාගය ආරම්භ වේ.

Screenshot2024-07-17114156.png
Screenshot2024-07-17114156.png
පාසල ආරම්භ වූ දිනය 1910
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 09301
සංගණන අංකය 08006
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 02 පර්චස් 4
පාසල පිහිටි පළාත දකුණු
දිස්ත්‍රික්කය හම්බන්තොට
කලාපය වලස්මුල්ල
කොට්ඨාසය කටුවන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලස්මුල්ල 
ග්‍රාම සේවක වසම වරාපිටිය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 559
මුළු පන්ති ගණන 08
මුළු පන්ති ගණන 21
2022 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 34
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්