අප පාසලේ උසස් පෙළ අධ්‍යන කටයුතු
- විද්‍යා
- ගණිත
- කලා
- වාණිජ
අංශ යටතේ සිදු කෙරේ.
| විද්‍යා අංශය | ||||
| භෞතික විද්‍යාව | රසායන විද්‍යාව | ජීව විද්‍යාව | කෘෂි විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| ගණිත අංශය | |||
| භෞතික විද්‍යාව | රසායන විද්‍යාව | සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| වාණිජ අංශය | |||
| ව්‍යාපාර අධ්‍යයනය | ගිණුම්කරණය | ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| කලා අංශය | ||
| සිංහල | භූගෝල විද්‍යාව | ආර්ථික විද්‍යාව |
| දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | කෘෂි විද්‍යාව |
| ඉතිහාසය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය |





