හ/වරාපිටිය ජාතික පාසල

තෙවන වාර වාර විභාගය ආරම්භ වේ.

Screenshot2024-07-17114156.png
Screenshot2024-07-17114156.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ නිල්,කහ,මෙරොන්  වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

 නිල් කහ මෙරොන්